Tuesday, October 13, 2020

BLE 304 - නව ලිබරල්වාදි යුගයේ කම්කරුවා සහ අරගලය යළි-පරිකල්පනය කිරීම

“අඩු වැටුප්, වර්ධනය වන රැකියාවේ අනාරක්ෂිත බව සහ ලැබෙන ප්‍රතිලාභ හා රැකියා පුරක්ෂනයන් විවිධාකාරයෙන් අහිමිවීම මෙහි සාමාන්‍ය ප්‍රතිපලයයි. සියළු ආකාරයේ කම්කරු සංවිධාන සහ කම්කරු අයිතිවාසිකම් වෙත එල්ලවන ප්‍රචණ්ඩ ප්‍රහාරයන් මෙන්ම චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මෙක්සිකෝව සහ බංගලාදේශය වැනි රටවල විශාල වශයෙන් අසංවිධිත එනමුත් දැවැන්ත වූ ශ්‍රම බලකාය මත යැපීම යන කරුණු සලකා බලන කල ශ්‍රම පාලනය හා ඉහල මට්ටමක ශ්‍රම සූරාකෑමක් පවත්වාගෙන යාම දිගින් දිගටම නව-ලිබරල්වාදයේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස පැවත ඇති බවක් පෙනේ.”

-නව ලිබරල්වාදි යුගයේ කම්කරුවා සහ අරගලය යළි-පරිකල්පනය කිරීම-

-විදුර ප්‍රභාත් මුණසිංහ-

-නීතිය හා සමාජ භාරය-


සම්පූරණ පර්යේෂණ පත්‍රිකාව පහත සබැඳිය ඔස්සේ බාගත කළ හැක.

Download : නව ලිබරල්වාදි යුගයේ කම්කරුවා සහ අරගලය යළි-පරිකල්පනය කිරීම




No comments:

Post a Comment