Monday, January 28, 2019

BLE 307 - වැඩිදුර කියවීමට


මේ දක්වා ඇත්තේ අපගේ BLE 307 - Marketing Management විෂය සඳහා යොදාගත හැකි අතිරේක කියවීම් පොත් දෙකකි. මේවා මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සහෝදරියක වන මධූ සොයුරියයි. ඔබට තුති සොයුරියේ.

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කර ගත හැක.


Tuesday, January 8, 2019

BLE 309 - හත්වෙනි පැය

මේ තියෙන්නේ අපේ BLE 309 - ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධනය විෂය සම්බන්ධයෙන් අපගේ ආචාර්යවරුන් දෙදෙනාගෙන් එක් අයකු වන මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා 2019.01.08 වන දින පන්තියේදී අප වෙත නැරඹීමට සැලැස්වූ හත්වැනි පැය වැඩසටහනයි.