Wednesday, April 7, 2021

BLE 309 - තවත් කියවන්න කැමති අයට

මේ දක්වා ඇත්තේ අපගේ BLE 309 - ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධනය විෂය සඳහා උදව් විය හැකි ලිපි කිහිපයකි. මේවා අන්තර්ජාලයේ සැරිසැරීමේදී හමුවූ ලිපි වන අතර මෙම  ලිපි සම්බන්ධ සම්පූර්ණ ගෞරවය එම වෙබ් අඩවි වෙත හිමිවේ.

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කර ගත හැක.


Download 01 : නිදහසින් පසු ආර්ථිකය

Download 02 : විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය

Download 03 : ශ්‍රී ලංකාවේ ශ්‍රම අනාගතය

Download 04 : රජය ව්‍යාපාර කෙරෙහි  බලපෑම් කරන අන්දම

Download 05 : සමෘද්ධිය කරා සියලූ ශ්‍රී ලාංකිකයන් ළඟා කරවීම

Download 06 : ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති උද්දේශන අත්පොත

Download 07 : ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති

Download 08 : දේශීය හවුල්කාරිත්ව ක්‍රමෝපාය

Download 09 : ආර්ථික ක්‍රම හා ආර්ථික සබඳතා

Download 10 : 2021 අයවැය කථාව

Download 11 : ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ 177 වැනි වාර්ෂික මහා සම්මේලනයෙදී ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කෙශාප් මහතා පවත්වනු ලැබූ කථාව