Tuesday, April 2, 2019

BLE 309 - වැදගත් ලිපි කිහිපයක්

මේ දක්වා ඇත්තේ අපගේ BLE 309 - ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධනය විෂය සඳහා උදව් විය හැකි ලිපි කිහිපයකි. සේවා මා වෙත ලබා දුන්නේ පෙර වසරේ මධු සොයුරියයි. ඔබට තුති සොයුරියේ. මේවා ලබා ගත් වෙබ් ලිපිනයන් පහත පරිදි වේ.  එබැවින් මෙම ලිපි සම්බන්ධ සම්පූර්ණ ගෞරවය එම වෙබ් අඩවි වෙත හිමිවේ.


ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කර ගත හැක.