Tuesday, April 24, 2018

BLE 206 - සාම්ප්‍රදායික සමාජ ව්‍යුහය තුළ පැවති අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයක්

"සාම්ප්‍රදායික සමාජ ව්‍යුහය තුළ පැවති අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයක්"  යන මැයෙන් සකස්කල ලිපියකි. මෙහි සම්පූර්ණ අයිතිය ඩබ්.තිළිණි හයසින්ත් දයානන්ද සතුවේ. මෙය උපුටා ගනු ලැබුවේ කැළණි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියෙනි.


පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැකිය.


Download : සාම්ප්‍රදායික සමාජ ව්‍යුහය තුළ පැවති අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයක්

Monday, April 23, 2018

BLE 205 - පනත් හා ආඥා


මේ දක්වා ඇත්තේ BLE 205 – Labour Law විෂය සඳහා ආචාර්යවරයා විසින් අප වෙත සඳහන් කරන ලද සමහර පනත් හා ආඥා වේ. සමහර පනත් සොයාදුන්නේ පියුමි සඳලේඛා සොයුරියයි. ඔබට තුති සොයුරිය. මේවායින් ඔබට යමක් ලබා ගත හැකිය යන විශ්වාසය මත මේවා මෙම blog අඩවිය වෙත එකතු කරන ලදී.


පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කර ගතහැක.





















Friday, April 6, 2018

BLE 206 - Group Assingments

මේ දක්වා ඇත්තේ BLE 206 - Historical Dimensions of Labour Utilization in Sri Lanka  විෂයයට අදාලව සකසන ලද කණ්ඩායම් ඇගයීම් වේ. මේවයෙහි ඇති යම් යම් අඩුපාඩු අපගේ ආචාර්යවරයා විසින් සිය දේශන අවස්ථාවන්වලදී පෙන්වා දෙන ලද අතර ඒවා ඔබට මතක ඇතැයි සිතමු. මේවායින් ඔබට යමක් ලබා ගත හැකිය යන විශ්වාසය මත මේවා මෙම blog අඩවිය වෙත එකතු කරන ලදී.

පහත දක්වා ඇති සබැඳි මගින් එම ඇගයීම් PDF ආකාරයෙන් බාගත කර ගතහැක.

Download : Group NO : 01

Download : Group NO : 02

Download : Group NO : 03

Download : Group NO : 05

Download : Group NO : 06_01

Download : Group NO : 06_02

Download : Group NO : 07

Download : Group NO : 09_01

Download : Group No : 09_02

Download : Group NO : 10

Download : Group NO : 11

Download : Group NO : 12

Download : Group NO : 13

Download : Group NO : 14

Download : Group NO : 16

Download : Group NO : 17

Download : Group NO : 18

Tuesday, April 3, 2018

BLE 207b - Costing වලට හොයපුම පොත..

BLE 207b - Cost Accounting and Auditing විෂය සඳහා අපි හොයපුම පොතක් කියලා මම හිතනවා මේක. මේක මට දුන්නේ අපේ 3rd year එකේ රන්දික සහෝදරයා..   Thanks බන් මේවා දෙනවට... ඒ වගේම මේක මට Scan කරලා දුන්නේ අපේ batch එකේ ශාන් ජයමාල් සොයුරා...Thanks බන් මේවා කරලා දෙනවට.... 

පහත දක්වා ඇති සබැඳිය මගින් එම පොත PDF ආකාරයෙන් බාගත කර ගතහැක.


Download : පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණය