Thursday, December 3, 2020

BLE 205 - Last Year Nnote (2019)

මේ දක්වා ඇත්තේ BLE 205 - කම්කරු නීතිය විෂයෙහි පසුගිය වසරෙහි  සටහන වේ. මේවා මා වෙත ලබා දුන් සයොනාරා සමරකෝන් සොයුරිය ඔබට තුති...

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Download : Last Year Note 

Wednesday, November 11, 2020

BLE 202 - Last Year Note (2019)

මේ දක්වා ඇත්තේ BLE 202 - තොරතුරු සන්නිවේදන තාක්ෂණය II විෂයෙහි පසුගිය වසරෙහි  සටහන හා පන්ති පැවරුම වේ. මේවා මා වෙත ලබා දුන් සයොනාරා සමරකෝන් සොයුරිය ඔබට තුති...

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.


Download : Last Year Note

Download : Last Year Assignment

Tuesday, October 20, 2020

BLE 303 - වැඩිදුර කියවීමට

මේ දක්වා ඇත්තේ ඔබගේ BLE 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා යොදා ගත හැකි ඉංග්‍රීසි භාෂාවෙන් පලවී ඇති පොත් සහ සටහන් කිහිපයකි. මේවා මා වෙත ලබා දුන්නේ දැනට 2016/17 ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව හදාරන නම සඳහන් කිරීමට අකමැති සොයුරියක විසිනි. ඔබට තුති සොයුරිය.. ඇය මේවා සොයාගෙන ඇත්තේ අන්තර්ජාලය පරිශීලනයේදීය. මේවායෙහි සම්පූර්ණ ගෞරවය ඒවායේ නිර්මාතෘවරුන්ට හිමිවේ.

පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා බාගත කල හැක.

Download : Introduction to Labour Economics 01

Download : Introduction to Labour Economics 02

Download : Labour Economics

BLE 303 - Presentaions from Web

මේ දක්වා ඇත්තේ ඔබගේ BLE 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා යොදා ගත හැකි ඉංග්‍රීසි භාෂාවෙන් පලවී ඇති Powepoint Presentation කිහිපයකි. මේවා මා වෙත ලබා දුන්නේ දැනට 2016/17 ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව හදාරන නම සඳහන් කිරීමට අකමැති සොයුරියක විසිනි. ඔබට තුති සොයුරිය.. ඇය මේවා සොයාගෙන ඇත්තේ අන්තර්ජාලය පරිශීලනයේදීය. මේවායෙහි සම්පූර්ණ ගෞරවය ඒවායේ නිර්මාතෘවරුන්ට හිමිවේ.

පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා බාගත කල හැක.

Download : Labour Econ Presentation Series 01

            1. Chap001 - Introduction

            2. Chap002 - Labour Supply

            3. Chap003 - Population & Participation

            4. Chap004 - Human Capital

            5. Chap005 - Labour Demand

            6. Chap006 - Wage Determination

            7. Chap007 - Alternative Pay Schemes

            8. Chap008 - Wage Structure

            9. Chap009 - Mobility Migration

            10. Chap014 - Discrimination

            11. Chap015 - Job Search

            12. Chap018 - Macroeconomic


Download : Labour Econ Presentation Series 02

            1. Topic 1 - LE Definitions

            2. Topic 2 - Labour Supply

            3. Topic 3 - LabourDemand

            4. Topic 4 - Comp. Equillibrium

            5. Topic 5 - Eff Wages & Unionsd

            6. Topic 6 - Education Training

            7. Topic 7 - Frictions_JC

            8. Topic 8 - Discrimination

            9. Topic 9 - (extra) Ineq Spain

            10. Topic 9 - Inequality (a)

            11. Topic 9 - Inequality (b)


Download : Labour Econ Presentation Series 03

            1. LabourEconomics - Chap001

            2. LabourEconomics - Chap002

            3. LabourEconomics - Chap003

            4. LabourEconomics - Chap004

            5. LabourEconomics - Chap005

            6. LabourEconomics - Chap006

            7. LabourEconomics - Chap007 - PaySchemes

            8. LabourEconomics - Chap008 - Wage Structure

            9. LabourEconomics - Chap009 - Migration

            10. LabourEconomics - Chap014 - Labour Market Discrimination

            11. LabourEconomics - Chap015 - Job Search

            12. LabourEconomics - Chap018 - Unemployment

Thursday, October 15, 2020

BLE 304 - A.E.ගුණසිංහ අවධිය

BLE 304 - වෘත්තීය සමිතිවාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා තිළිණි ගමගේ සොයුරිය විසින් A.E.ගුණසිංහ අවධිය ගැන සකස් කල  පිළිතුරක් වේ. එය ඔබ වෙත ලබා දීම වෙනුවෙන් ඇයට තුති...

පහත සබැඳිය මගින් එය ලබා ගත හැකිය.

Download : A.E.ගුණසිංහ අවධිය

BLE 304 - වෘත්තීය සමිති ගැන සරලව

අන්තර්ජාලයේ සැරිසැරීමේදී BLE 304 - වෘත්තීය සමිතිවාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් වන වෘත්තීය සමිති පිළිබඳව සරලව ලියවුණු සටහනකි. මෙමගින් සරලව වෘත්තීය සමිති සම්බන්ධයෙන් තේරුම් ගතහැකි අතර එය සකස් කල අය වෙත එහි සම්පූර්ණ ගෞරවය හිමිවේ.

පහත සබැඳිය මගින් එය ලබා ගත හැකිය.

Download : වෘත්තීය සමිති ගැන

BLE 304 - Last Year Note (2019)

පසුගිය වසරේ(2019) BLE 304 - වෘත්තීය සමිතිවාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා තිළිණි ගමගේ සොයුරිය විසින් සකස් කල සටහන වේ. එය ඔබ වෙත ලබා දීම වෙනුවෙන් ඇයට තුති...

පහත සබැඳිය මගින් එය ලබා ගත හැකිය.

Download : Trade Union

BLE 303 - Last Year Note (2019)

පසුගිය වසරේ(2019) BLE 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා තිළිණි ගමගේ සොයුරිය  හා සත්සරණි අබේගුණවර්ධන සොයුරිය විසින් සකස් කල සටහන වේ. එය ඔබ වෙත ලබා දීම වෙනුවෙන් ඔවුන් දෙපලටම තුති...

පහත සබැඳිය මගින් එය ලබා ගත හැකිය.

Download : Sathsarani Note 01

Download : Sathsarani Note 02

Download : Sathsarani Note 03

Download : Sathsarani Note 04

Download : Thilini Note 01

Download : Thilini Note 02

BLE 302 - Last Year Note (2019)

පසුගිය වසරේ(2019)  BLE 302 - ජනගහන අධ්‍යයනය සහ මිනිස් බල සැලසුම්කරණය විෂය සඳහා තිළිණි ගමගේ සොයුරිය විසින් සකස් කල සටහන වේ. එය ඔබ වෙත ලබා දීම වෙනුවෙන් ඇයට තුති...

පහත සබැඳිය මගින් එය ලබා ගත හැකිය.

Download : Population Studies


BLE 301 - Last Year Note(2019)

පසුගිය වසරේ(2019)  BLE 301 - මානව සම්පත් කළමණාකරනය විෂය සඳහා තිළිණි ගමගේ සොයුරිය විසින් සකස් කල සටහන වේ. එය ඔබ වෙත ලබා දීම වෙනුවෙන් ඇයට තුති...

පහත සබැඳිය මගින් ඒවා ලබා ගත හැකිය.

Download : Part 01

Download : Part 02

Download : Part 03

Download : Part 04

Download : Part 05

Download : Part 06

Tuesday, October 13, 2020

BLE 304 - නව ලිබරල්වාදි යුගයේ කම්කරුවා සහ අරගලය යළි-පරිකල්පනය කිරීම

“අඩු වැටුප්, වර්ධනය වන රැකියාවේ අනාරක්ෂිත බව සහ ලැබෙන ප්‍රතිලාභ හා රැකියා පුරක්ෂනයන් විවිධාකාරයෙන් අහිමිවීම මෙහි සාමාන්‍ය ප්‍රතිපලයයි. සියළු ආකාරයේ කම්කරු සංවිධාන සහ කම්කරු අයිතිවාසිකම් වෙත එල්ලවන ප්‍රචණ්ඩ ප්‍රහාරයන් මෙන්ම චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මෙක්සිකෝව සහ බංගලාදේශය වැනි රටවල විශාල වශයෙන් අසංවිධිත එනමුත් දැවැන්ත වූ ශ්‍රම බලකාය මත යැපීම යන කරුණු සලකා බලන කල ශ්‍රම පාලනය හා ඉහල මට්ටමක ශ්‍රම සූරාකෑමක් පවත්වාගෙන යාම දිගින් දිගටම නව-ලිබරල්වාදයේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස පැවත ඇති බවක් පෙනේ.”

-නව ලිබරල්වාදි යුගයේ කම්කරුවා සහ අරගලය යළි-පරිකල්පනය කිරීම-

-විදුර ප්‍රභාත් මුණසිංහ-

-නීතිය හා සමාජ භාරය-


සම්පූරණ පර්යේෂණ පත්‍රිකාව පහත සබැඳිය ඔස්සේ බාගත කළ හැක.

Download : නව ලිබරල්වාදි යුගයේ කම්කරුවා සහ අරගලය යළි-පරිකල්පනය කිරීම




Tuesday, April 14, 2020

BLE 207(A) - Note

මේ දක්වා ඇත්තේ පසුගිය වසරේ BLE 207(A) - වාණිජ නීතිය විෂය සඳහා ලබාදුන් සටහනයි. මෙය මා වෙත ලබාදුන්නේ අවසන් වසරේ ඉගෙනුම ලබන සත්සරණි අබේගුණවර්ධන සොයුරියයි. ඔබට තුති සොයුරියේ...

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැකිය.

Monday, March 30, 2020

BLE 106 - Political Process & Labour Organization


මේ දක්වා ඇත්තේ BLE 106 - දේශපාලන ක්‍රියාවලිය හා කම්කරු සංවිධානය විෂයෙහි ආධාරකයන්‍ ය.
අන්තර්ජාලය මගින් සොයා ගනු ලැබූවකි.

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.










Wednesday, February 12, 2020

BLE 102 - Statistics Note

මේ දක්වා ඇත්තේ BLE 102 - සංඛ්‍යානය විෂය සඳහා සකසන ලද සටහනක කොටසකි. මෙය මා වෙත ලබා දෙන ලද්දේ හෂාන් සොයුරා විසින් වේ. ඔබට තුති සොයුර... 

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.