Tuesday, October 20, 2020

BLE 303 - වැඩිදුර කියවීමට

මේ දක්වා ඇත්තේ ඔබගේ BLE 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා යොදා ගත හැකි ඉංග්‍රීසි භාෂාවෙන් පලවී ඇති පොත් සහ සටහන් කිහිපයකි. මේවා මා වෙත ලබා දුන්නේ දැනට 2016/17 ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව හදාරන නම සඳහන් කිරීමට අකමැති සොයුරියක විසිනි. ඔබට තුති සොයුරිය.. ඇය මේවා සොයාගෙන ඇත්තේ අන්තර්ජාලය පරිශීලනයේදීය. මේවායෙහි සම්පූර්ණ ගෞරවය ඒවායේ නිර්මාතෘවරුන්ට හිමිවේ.

පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා බාගත කල හැක.

Download : Introduction to Labour Economics 01

Download : Introduction to Labour Economics 02

Download : Labour Economics

No comments:

Post a Comment