Thursday, March 28, 2019

BLE 308 - Another Old Note

මේ දක්වා ඇත්තේ අපගේ BLE 308 - ශ්‍රමයේ නූතන ප්‍රවණතා විෂයේ 2014 වසරේදී සංඛ ද අල්මේදා ආචාර්යවරයා විසින් ලබාදුන් පැරණි සටහනක් වේ. මෙය මා වෙත ලබා දුන්නේ පෙර වසරක සිසුවෙක් වන රංදික සොයුරා වේ. ඔබට තුති..! ඔබේ දැනුම සඳහා එකතු කරමි.

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Wednesday, March 27, 2019

BLE 307 - අලෙවිකරණ පරිසරය

මේ දක්වා ඇත්තේ පසුගිය වසරේ BLE 307 - අලෙවි කළමණාකරනය විෂය සඳහා "අලෙවිකරණ පරිසරය" වෙනුවෙන් ලබා දී ඇති සටහනයි. මෙය මා වෙත ලබා දුන්නේ පෙර වසරේ මධු සොයුරියයි. මෙම සටහනේ සම්පූර්ණ ගෞරවය ඇය වෙත හිමි වේ.

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැක.

Thursday, March 14, 2019

BLE 307 - Last Year Note

මේ දක්වා ඇත්තේ පසුගිය වසරේ BLE 307 - අලෙවි කළමණාකරනය විෂය වෙනුවෙන් ලබා දී ඇති සටහනයි. මෙය මා වෙත ලබා දුන්නේ පෙර වසරේ මධු සොයුරියයි. මෙම සටහනේ සම්පූර්ණ ගෞරවය ඇය වෙත හිමි වේ.

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැක.