Friday, June 22, 2018

BLE 206 - වැඩිදුර කියවීමට තවදුරටත්....

මේ දක්වා ඇත්තේ යම් පොතක පලවූ පර්ච්ඡේද දෙකක් වේ. අවසානාවකට මෙහි කවරය සොයාගැනීමට නොහැකි විය. මේ පොත මා වෙත ලබා දුන්නේ පළමු වසරේ ගයාන් සොයුරා විසිනි. මෙය මා වෙත PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කෙත්මාල් සොයුරා විසිනි. ඔබ දෙදෙනාටම තුති. ඔබ මෙමගින් ප්‍රයෝජනයක් ගන්නේයැයි සිතා මෙම Blog අඩවිය වෙත මෙය එකතු කරන ලදී.
 
පහත දක්වා ඇති සබැඳිය මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.


Wednesday, June 20, 2018

BLE 206 - කියවීම පිණිසයි....

අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 206 - ශ්‍රි ලංකාවේ ශ්‍රම භාවිතයේ ඓතිහාසික පැතිමාන විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙක් බාගත කල හැක.





BLE 206 - කුල ක්‍රමය

කුලෙන් තොර කුල අන්ධද? නම් වූ මෙම කෘතිය තුලින් කුලය, සමාජ කොන් කිරීම් සහ ශ්‍රී ලංකාවේ සැඟවුණු සමාජ යථාර්තය පිළිබඳ විවරණයක් සිදු කෙරේ. මෙය සංස්කරණය කර ඇත්තේ කාලිංග ටියුඩර් සිල්වා, පී.පී. සිවප්‍රකාශම් හා පරම්සෝති තන්ගේස් යන මහත්වරුන් විසිනි. මෙමගින් ඔබට කුල ක්‍රමය පිළිබඳ සෑහෙන පමණ විවරණයක් ලබාගත හැක. මෙය කොපන්හේගන් හි පිහිටි අන්තර්ජාතික දලිත් සහයෝගීතා ජාලයේ හා නවදිල්ලියේ පිහිටි දලිත් අධ්‍යයනය පිළිබඳව ඉන්දියානු ආයතනයේ ප්‍රකාශනයකි.

පහත සබැඳිය මගින් එය PDF ආකාරයෙන් ඔබට බාගත හැක.

Thursday, June 14, 2018

BLE 205 - Labour Law සඳහා තවත් උදව්වක්

මේ දක්වා ඇත්තේ නීතිඥ ෆ්‍රැන්සිස් වීරප්පෙරුම මහතා විසින් රචිත "කම්කරු උසාවිය" නම් කෘතියයි. මෙහි කම්කරු විනිශ්චය සභා සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් ඇත. මෙය මා වෙත ලබා දුන්නේ හර්ෂණී පෙරේරා සොයුරිය වන අතර සුපුරුදු පරිදි මෙය PDF ආකාරයට පරිවර්තනය කලේ කනිල් සංඛ සොයුරා වෙයි. ඔබ දෙපලටම තුති වේවා. මෙමගින් ඔබට යමක් ලබාගත හැකිය යන විශ්වාසය මත මෙම blog අඩවිය වෙත මෙම පොත එක්කරන ලදී.

පහත දක්වා ඇති සබැඳිය මගින් එම පොත PDF ආකාරයෙන් බාගත කල හැක.

Wednesday, June 6, 2018

BLE 208 - Financial Management

මේ තියෙන්නේ පරණ Financial Management Notes වගයක්. අවශ්‍ය අය ප්‍රයෝජනයක් ගන්න. මේකත් මට දුන්නේ 3rd Year එකේ මධු අක්කම තමයි.

පහත සබැඳිය මගින් එය ආකාරයෙන් බාගත කළ හැක.

Download : FM Note

BLE 206 - History වලට උදව්

සසංක පෙරේරා මහතා විසින් රචිත  ව්‍යවහාරික බුද්ධියේ වියෝගය (ශ්‍රී ලාංකීක සමාජයේ සමාජයීය, සංස්කෘතිකමය හා දේශපාලනික ප්‍රවණතාවන් කිහිපයක් පිළිබඳ අදහස් දැක්විමක්) නම් වූ පොතෙන් අපට අදාල යැයි හැඟුණු කොටසකි. මෙයත් මා වෙත ලබාදුන්නේ තුන්වන වසර මධු අක්කා තමයි. 

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Friday, June 1, 2018

BLE 206 - History වලට තවත් උදව්

මේ තියෙන්නේ History වලට තවත් උදව්වක්. මේවා මට දුන්නේ 3rd Year එකේ මධු අක්කම තමා. ඔබට පින් අක්කේ... මේවා කියවන එක සෑහෙන්ඔන වැදගත් වෙයි. ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා තමයි මේ blog එකට මේවා එකතු කලේ.

පහත දක්වා ඇති සබැඳි මගින් මෙම ලිපි PDF ආකාරයෙන් බාගත කරගත හැකිය.

Download : Additional 01

Download : Additional 02

Download : Additional 03

Download : දේශීය කෘෂිකර්මයේ ආරම්භය

Download : Dr.Nandadewa book - Special Edition

Download : Family & Kinship

Download : Prathimana

BLE 207b - තවත් Costing පොත් කිහිපයක්

Costing ඉගෙන ගන්න තවත් ලේසි වෙයි මේ පොත් බැළුවනම්...මේවා මට දුන්නේ අපේ 3rd Year එකේ මධු අක්කා...

පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා බාගත කල හැක.

Download : GA costing book 01

Download : GA costing book 02

Download : GA costing book 03

Download : Management Accounts Information