Sunday, September 30, 2018

BLE 303 - ශ්‍රම ආර්ථීක විද්‍යාව සඳහා වැදගත්ම ‌‌පොතක්

මේ දක්වා ඇත්තේ BLE 303 - ශ්‍රම ආර්ථීක විද්‍යාව විෂය සඳහා කරුණු ලබාගතහැකි ‌පොතකි. ‌මෙය මා ‌වෙත ලබා දුන්‌නේ උමයංගනී සොයුරිය වන අතර මෙය PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ සුපුරුදු පරිදි කනිල් සංඛ සොයුරා වෙයි. ඔයාලා දෙන්නටම පින්...

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Friday, September 14, 2018

BLE 304 - කියවන්නට තවත් පොතක්

මේ දක්වා ඇත්තේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් පොතක් වන යුරෝපා ආර්ථීක ඉතිහාසය නම් ග්‍රන්ථයයි. මේ මා වෙත PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ.

පහත සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

BLE 301 - Book

මේ දක්වා ඇත්තේ අපගේ 301 - මානව සම්පත් කළමනාකරණය විෂය සඳහා අවශ්‍ය සේවා මණ්ඩල කළමනාකරණය පොතයි. එහි සම්පූර්ණ අයිතිය කතෘ සතුවේ. 

Sunday, September 9, 2018

BLE 303 - වැඩිදුර කියවීමට

මේ දක්වා ඇත්තේ අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි සහ පොත් කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල හා පොත්වල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා වේ. 

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : Labor Economics by George Borjas

Download : Labour Economics

Download : LABOUR ECONOMICS I

Download : ද්වි ආංශික ආකෘතිය පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක්

Download : Lectures in Labor Economics

BLE 303 - PowerPoint Presentations

මේ දක්වා ඇත්තේ අපගේ 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා වූ PowerPoint Presentation වන අතර මේවා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර හැකි අයෙකු මේවා පරිවර්තනය කර දක්වන්නේනම් සැමටම කරන මහත්වූ උදව්වකි. මේවා සියල්ල අන්තර්ජාලය තුලින් සොයාගත් ඒවා වන අතර ඒවායේ සම්පූර්ණ අයිතිය අදාල කතෘවරුන් සතුවේ. 

පහත සබැඳි මගින් ඒවා බාගත කල හැක.

Chapter 1 : Introduction to Labour Economics

Chapter 2 : The Labor Market

Chapter 3 : Short-run labor demand

Chapter 4 : Labor Demand Elasticities

Chapter 5 : Nonwage labor costs

Chapter 6 : The Basic Neoclassical Model of Labor Supply

Chapter 7 : Household Production Model I

Chapter 8 : Compensating Wage Differentials

Friday, September 7, 2018

BLE 304 - ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය

මේ තියෙන්නේ ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය ගැන කෙටි වීඩියෝ එකක්. මේකත් මට හම්බවුණේ කලින් මනෝජ් නිසා හම්බවුණු වීඩියෝ එක තිබ්බ youtube channel එකේම තිබිලා තමයි. උඹට පින් මෙහෙම ඒවා share කරනවට.....


BLE 304 - 53' හර්තාලය

මේ තියෙන්නේ ලංකාවේ සිද්ධවුණු අති දැවැන්තම වැඩ වර්ජනයක් වුණු  1953 හර්තාලය ගැන පොඩි වීඩියෝ එකක්. මේක මට හම්බවුණේ අපේ පන්තියේ රැඩිකල් පීඩිතයා වුණු මනෝජ් වීරසිංහ සහෝගේ wall එකෙන්.....


Tuesday, September 4, 2018

BLE 304 - OLD Notes

මේ දක්වා ඇත්තේ අපගේ 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂයේ පැරණි සටහනක්වේ. මෙය මා වෙත ලබා දුන්නේ උමයංගනී සොයුරියයි. ඔබට තුති සොයුරියේ. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙය PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ. උඹටත් පින් මචං...

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : උමයංගනී සොයුරිය ලබාදුන් සටහන

BLE 303 - OLD Notes

මේ දක්වා ඇත්තේ අපගේ 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂයේ පැරණි සටහන් වේ. මින් එකක් මා වෙත ලබා දුන්නේ උමයංගනී සොයුරියයි. ඔබට තුති සොයුරියේ. අනෙක ලබා දුන්නේ අපේ පෙර වසරක සිසුවෙක් වන කේ.ඒ. අමරසිරි මහතා වේ. ඔබටද තුති මහතාණෙනි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙහි උමයංගනී සොයුරිය මා වෙත ලබා දුන් සටහන PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ. උඹටත් පින් මචං...

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : කේ.ඒ. අමරසිරි මහතා ලබාදුන් සටහන

Download : උමයංගනී සොයුරිය ලබාදුන් සටහන

BLE 304 - කියවන්න කැමති අයට

මේ දක්වා ඇත්තේ අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වේ. මේවා උපුටා ගනු ලැබුවේ පහත වෙබ් අඩවි වලිනි. https://eyawmc.wordpress.com, https://roar.media/sinhala, http://dr.lib.sjp.ac.lk .

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.