Monday, October 22, 2018

BLE 304 - Presentations

මේ දක්වා ඇත්තේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය වෙනුවෙන් අපගේ ආචාර්යවරයා සකස්කල PowerPoint Presentations වේ. ඒවා අප වෙත ලබා දුන්නේ අපේ රංජුලා සොයුරියයි. ඔබට පිං සොයුරියේ. 

පහත සබැඳි මගින් එ්වා බාගත කල හැක.

Download : Presentation 01

Download : Presentation 02

Download : Presentation 03

Wednesday, October 17, 2018

BLE 301 - HRM Revision Paper

මෙි දක්වා ඇත්තේ පසුගිය වසරේ මානව සම්පත් කලමණාකරණ විෂය වෙනුවෙන් ලබාදී තිබූ ආදර්ශ ප්‍රශ්න පත්‍රයයි. මෙහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ චමරි එදිරිසිංහ ආචාර්යවරියටයි. එසේම මෙය මා වෙත ම්‍රද්‍රිත අකුරු කොට ලබා දුන්නේ කවීෂා සොයුරියයි. ඔබට තුති සොයුරියේ...

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : HRM Model Paper

Tuesday, October 9, 2018

BLE 304 - වෘත්තීය සමිති හා වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය

මේ දක්වා ඇත්තේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් සටහන් දෙකකි. මේවා අපගේ දෙවන වසර වෙනුවෙන් චමරි එදිරිසිංහ ආචාර්යවරිය විසින් සකසන ලද ඒවා වන අතර මේවායේ සම්පූර්ණ අයිතිය ඇය සතු වේ.

Download : වෘත්තීය සමිති

Download : වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය

BLE 301 - සේවක දුක්ගැනවිලි

මේ දක්වා ඇත්තේ අපගේ BLE 301 - මානව සම්පත් කළමනාකරණය විෂය සඳහා වැදගත්වන ලිපි දෙකකි. මේවා මා වෙත ලබා දුන්නේ අපේ රෝහිත සහෝදරයා වන අතර ඒ වෙනුවෙන් ඔබට පිං. මේවායේ සම්පූර්ණ අයිතිය කතුවරුන් සතුවේ. 

Download : සේවක දුක්ගැනවිලි කළමනාකරණය

Download : සේවක දුක්ගැනවිලි මුලාශ්‍ර ශ්‍රී ලංකාව ඇසුරින්

Thursday, October 4, 2018

BLE 304 - තවත් කියවන්නට කැමතිනම්

මේ දක්වා ඇත්තේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් පොතක් ලෙස සැලකිය හැකි "නූතන ආර්ථික ඉතිහාසය" නම් ග්‍රන්ථයයි. මේ මා වෙත PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ. උඹට පිං මචං...

පහත සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.