Sunday, September 29, 2019

BLE 102 - Statistics - tutorials video

මේ දක්වා ඇත්තේ BLE 102 - සංඛ්‍යානය විෂයෙහි youtube tutorials video වේ.

ඒවා පහත දක්වා ඇති ලින්ක් වලින් ඔබට නැරඹීය හැක.

1.statistics video no 01
    https://youtu.be/KDs_pynwNag

2 .statistics video no 02
    https://youtu.be/HHJXD2zXVhI

3.Statistics video no 03
    https://youtu.be/zG0v3DG8Lys

4.statistics Solving questions video no 04
    https://youtu.be/OFW84oEPBDM

Tuesday, September 24, 2019

BLE 103 - තව කියවන්නට

මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂය සඳහා වැදගත් විය හැකි සටහන් දෙකකි. මේවා මා වෙත ලබා දුන්නේ හෂාන් ආර්. ද සිල්වා සොයුරා විසින් වන අතර ඔබට තුති සොයුර... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.


Monday, September 23, 2019

BLE 105 - අතිරේක කියවීම් පොත්

මේ දක්වා ඇත්තේ BLE 105 - නෛතික පරිසරය විෂය සඳහා භාවිතා කළහැකි පොත් කිහිපයකි. මේවායින් දෙකක් මා වෙත ලබා දුන්නේ අපගේ වසරේ සිසුවියක් වන ලක්මිණී අබේකෝන් සොයුරිය හා හසිත කෙත්මාල් සොයුරා වන අතර අනෙක්වා scan කිරීමේදී ද හසිත කෙත්මාල් සොයුරා දායක විය. ඔබලාට තුති සොයුරු සොයුරියනේ...

මෙයින් පොත් තුනක් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධීය හැදෑරීමේදී භාවිතා වන පොත් වන අතර ඒවා මා වෙත ලබා දුන්නේ සචින්තනා කරුණාතිලක සොයුරිය වන අතර ඇයටද තුති පුදමි.

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.





BLE 105 - වැඩිදුර කියවන්නට

මේ දක්වා ඇත්තේ BLE 105 - නෛතික පරිසරය විෂය සඳහා භාවිතා කළහැකි සටහන් කිහිපයකි. මේවා මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සිසුවියක වන මධු කන්නනගර සොයුරිය වන අතර මේවායෙහි සම්පූර්ණ ගෞරවය  ඇය සතුවේ. ඔබට තුති සොයුරිය...

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.







BLE 105 - පැරණි සටහන්

මේ දක්වා ඇත්තේ BLE 105 - නෛතික පරිසරය විෂය සඳහා අප වසරෙහිදී හා ඊට පෙර වසරේදී ලබාදුන් සටහන් කිහිපයකි. මේවායින්  පෙර වසරේ සටහන් මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සිසුවියක වන මධු කන්නනගර සොයුරිය වන අතර අපගේ වසරේ වසරේ සටහන පරිඝණක ගත කර සකස් කළේ කැළුම් පෙරේරා සොයුරා වන අතර මෙහි අත් අකුරින් ඇති සටහන් ලබා දුන්නේ නිලුෂි චතුරිකා හා රුශාලි ද අල්විස් සොයුරියන් වේ. මේවායෙහි සම්පූර්ණ ගෞරවය  ඔවුන් සතුවේ. ඔබලාට තුති සොයුරු සොයුරියනේ... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින්  PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.



Sunday, September 22, 2019

BLE 104 - කළමනාකරණය යනු

මේ දක්වා ඇත්තේ BLE 104 - කළමනාකරණ මූලධර්ම විෂය සඳහා භාවිතා කළහැකි සටහනකි. මෙය උපුටා ගනු ලැබුවේ ජයමඟ වෘත්තීය අධ්‍යාපන ප්‍රකාශන ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද "සිද්ධි අධ්‍යයනය" නම් පොතෙනි.

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 102 - පැරණි සටහන්

මේ දක්වා ඇත්තේ BLE 102 - සංඛ්‍යානය විෂය සඳහා අපගේ වසරෙහිදී සකසන ලද සටහනක කොටසකි. මෙය සකස්කරන ලද්දේ තේජානි ඒකනායක සොයුරිය විසින් වන අතර මෙහි සම්පූර්ණ ගෞරවය ඇය වෙත හිමිවේ. ඔබට තුති සොයුරිය... 

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 102 - answers for 2014 Paper

මේ දක්වා ඇත්තේ BLE 102 - සංඛ්‍යානය විෂයේ 2014 ප්‍රශ්ත පතුය සඳහා සපයන ලද පිළිතුරු වේ. මෙම පිළිතුරු ලියන ලද්දේ තේජානි ඒකනායක සොයුරිය විසින් වන අතර මෙහි සම්පූර්ණ ගෞරවය ඇය වෙත හිමිවේ. ඔබට තුති සොයුරිය... 

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 103 - පිළිතුරු හා සැකිලි

මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂයේ ගැටළු කිහිපයක් සඳහා සපයන ලද පිළිතුරු කිහිපයක් හා පිළිතුරු ලිවීම සඳහා උපයෝගී කරගත හැකි සැකිලි කිහිපයක්වේ. මින් පළමු පිළිතුරු දෙක ලියන ලද්දේ තේජානි ඒකනායක සොයුරිය විසින් වන අතර අනෙක ලියන ලද්දේ රුශාලි ද අල්විස් සොයුරිය විසිනි. සැකිලි සකස් කරන ලද්දේ රුශාලි ද අල්විස්, සුභා හර්ෂණී යන සොයුරියන් විසිනි. ඔබ සැමට තුති සොයුරියනේ... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.




BLE 101 - පැරණි සටහන්

මේ දක්වා ඇත්තේ BLE 101 - සූක්ෂම ආර්ථික විද්‍යාව විෂය සඳහා වැදගත් විය හැකි නිෂ්පාදන ශ්‍රිතය පිළිබඳ පැරණි සටහනකි. මෙය මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සිසුවකු වන රංදික සොයුරා  විසිනි. ඔබට තුති සොයුර... 

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Download : නිෂ්පාදන ශ්‍රිතය

BLE 103 - පැරණි සටහන්

මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂය සඳහා වැදගත් විය හැකි පැරණි සටහන් කිහිපයකි. මේවා මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සිසුන් වන මධු කන්නනගර සොයුරිය හා රංදික සොයුරා  විසිනි. ඔබට තුති සොයුරු සොයුරියනේ... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Download 01 : පුවත්පත් බස් වහර

Download 02 : භාෂාව පිළිබඳ නිර්වචන

Download 03 : ලේඛන ක්‍රියාවලිය

Download 04 : සිංහල අක්ෂර වින්‍යාසය

Download 05 : ගුවන් විදුලියට ලිවීම

BLE 103 - Last Year Assignments

මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂය සඳහා 2018 වසරේ ලබාදුන් assignment එක වේ. මෙම සටහන ඔබ වෙත ලබා දෙන ලද්දේ හෂාන් ආර්. ද සිල්වා සොයුරා විසිනි.

BLE 103: ලේඛකත්වය හා සන්නිවේදනය

පැවරුම් මාතෘකාව - “මුද්‍රිත මාධ්‍යයේ සිදු වූ සංවර්ධනයත් සමඟ  සිංහල ලේඛන ව්‍යවහාරයේ සිදු වූ වෙනස්කම් සාකච්ඡා කරන්න.

දහ අටවන සියවසේ දී මුද්‍රණ ශිල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසුව මුද්‍රිත මාධ්‍යයේ ඇති වූ ව්‍යාප්තිය නිසා සිංහල භාෂාවේ වෙනස්කම් රාශියක් සිදු විය. ග්‍රන්ථ ප්‍රකාශනය, පුවත්පත් සඟරා ආදියට යෝග්‍ය ලෙස සිංහල භාෂාව භාවිත කිරීමේ දී ගත යුතු පියවර පිළිබඳව විවිධ යෝජනා ඉදිරිපත් විය. ඇතැමෙක් සිංහල ලේඛන ව්‍යවහාරයේ නොයෙක් ප්‍රතිසංස්කරණ කිරීමට ද යොමු වුහ. මුද්‍රිත මාධ්‍යයට සුදුසු පරිදි සිංහල භාෂාව සකස් කර ගැනීමට දැරූ වෑයම මෙන්ම මුද්‍රිත මාධ්‍ය නිසා සිංහල ලේඛන ව්‍යවහාරය වෙනස් වූ ආකාරය විමර්ශනයට ලක් විය යුතු අංශයකි. මේ පැවරුමේ අරමුණ වන්නේ මුද්‍රිත මාධ්‍යයේ සංවර්ධනයත් සමඟ නව සන්නිවේදන අවශ්‍යතා සඳහා සිංහල භාෂාව යොදා ගැනීමේ දී සිංහල ලේඛන ව්‍යවහාරයේ ඇති වූ වෙනස්කම් සාකච්ඡා කිරීම යි.(වචන 3000ක් පමණ) 


• හැඳින්වීම - 19වන සියවසේ පමණ සිට මුද්‍රිත මාධ්‍යයේ  සිදු වූ සංවර්ධනයත් සමග සිංහල ලේඛනය වෙනස් වූ බව - ග්‍රන්ථ ප්‍රකාශනය, පුවත්පත් සඟරාවල ව්‍යාප්තිය 
• මුද්‍රිත සිංහලය හා ඊට සුදුසු පරිදි ලේඛන ක්‍රමය සකස් වීම 
• ලේඛන ක්‍රමයේ සම්මතයක් ඇති වීම - අක්ෂර වින්‍යාසය, පද බෙදීම, විරාම ලක්ෂණ 
• ලේඛන කලාවේ සිදු වූ ව්‍යාප්තිය නිසා රීති විවිධත්වයක් ඇති වීම  
• පුරාණ භාෂා රීති අභාවයට යාම හා නව භාෂා රීති එකතු වීම 
• ලේඛනය හා තාක්ෂණික මෙවලම්  නිසා සිංහල ලේඛන ක්‍රමයේ සිදු වූ වෙනස්කම් - මුද්‍රණය, යතුරුලියනය, පරිගණක. 
• අකුරු හා පිලි භාවිතයේ වෙනස්කම් ඇති කිරීමට ගත් ප්‍රයත්න - පිලි සමරූපීකරණය

අමතර කියවීම්



Tuesday, September 17, 2019

BLE 101 - 201 - ඉගෙනුම් ආධාරක

මේ දක්වා ඇත්තේ BLE 101 - සූක්ෂම ආර්ථික විද්‍යාව විෂය සඳහා මෙන්ම BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂය වැදගත් විය හැකි සටහන් කිහිපයකි. මේවා උපුටා ගනු ලැබුවේ http://athahitha.org වෙබ් අඩවියෙන් වන අතර එම වෙබ් අඩවිය පිළිබඳව තොරතුරු මා වෙත ලබා දුන්නේ හෂාන් R. ද සිල්වා සොයුරා විසිනි. ඔබට තුති සොයුර ... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

















BLE 101 - 201 - වැඩිදුර කියවීමට

මේ දක්වා ඇත්තේ BLE 101 - සූක්ෂම ආර්ථික විද්‍යාව විෂය සඳහා මෙන්ම BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂය වැදගත් විය හැකි සටහන් දෙකකි. මින් අත්අකුරින් ඇති සටහන ලබා දුන්නේ මාගේ මිත්‍රයකු වන දමිත් රාජපක්ෂ වන අතර අනෙක "සූක්ෂම ආර්ථික විද්‍යාව" නම පොතෙන් උපුටා ගත්තකි.  ඔබට තුති දමිත් සොයුර... අත්අකුරින් ඇති සටහනෙහි සූක්ෂම මෙන්ම සාර්ව ආර්ථික විද්‍යාව සටහන්ද අඩංගු වන අතර "සූක්ෂම ආර්ථික විද්‍යාව" නම පොතෙන් උපුටා ගත් සටහනෙහි ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය අතර සමතුලිතතාවය වෙනස්වීමේදී ඇතිවන්නාවූ හැසිරීම සම්බන්ධයෙන් සලකා බැලේ.

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.


BLE 101 - Microeconomics - අතිරේක කියවීම්

මේ දක්වා ඇත්තේ BLE 101 - සූක්ෂම ආර්ථික විද්‍යාව විෂය සඳහා වැදගත් විය හැකි පොතකි. මෙය මා වෙත ලබා දුන්නේ හෂාන් R. ද සිල්වා සොයුරා විසිනි. ඔබට තුති සොයුර ... 

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Download : Microeconomics and Behavior

BLE 201 - Macroeconomics - ඉගෙනුම් ආධාරක

මේ දක්වා ඇත්තේ BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂය සඳහා වැදගත් විය හැකි සටහන් කිහිපයකි. මේවා මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීන කැළුම් පෙරේරා සොයුරා, පෙර වසරේ මධු සොයුරිය මෙන්ම මේ වන විට ලබා දුන්නේ කවුරුන්ද යන්න මතකයේ නොමැති අය විසිනි. මේවායෙහි සම්පූර්ණ ගෞරවය ඔවුන් වෙත හිමිවිය යුතුය. 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.










BLE 204 - Industrial Relations - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 204 - කාර්මික සම්බන්ධතා විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 203 - Methods of Social Investigation - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 203 - සමාජ ගවේෂණ ක්‍රම විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 202 - Information Technology II - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 202 - තොරතුරු සන්නිවේදන තාක්ෂණය II විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Download : BLE 202 - Information Technology II - Past Papers

BLE 201 - Macroeconomics - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Monday, September 16, 2019

BLE 108 - Information Technology I - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 108 - තොරතුරු සන්නිවේදන තාක්ෂණය I විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 107 - Fundamentals of Accounting - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 107 - ගණකාධිකරණ මූලධර්ම විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 106 - Political Process & Labour Organization - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 106 - දේශපාලන ක්‍රියාවලිය හා කම්කරු සංවිධානය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර තවත් කිහිපයක් මා වෙත ලබා දුන්නේ ඩිලක්ෂි කුලරත්න සොයුරිය වේ. මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 105 - Legal Environment - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 105 - නෛතික පරිසරය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර තවත් කිහිපයක් මා වෙත ලබා දුන්නේ ඩිලක්ෂි කුලරත්න සොයුරිය වේ. මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 109 - English Language - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 109 - English Language විෂයෙහි වසර දෙකක ප්‍රශ්න පත්‍රවේ.

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Download : BLE 109 - English Language - Past Papers (2012 & 2013)

BLE 103 - Old Note

මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂය සඳහා අප වසරේදී අපගේ සොයුරකු වන කැළුම් පෙරේරා විසින් සකස් කල සටහනකි. ඔබට තුති සොයුර.... 

එය පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Download : ලේඛකත්වය හා සන්නිවේදනය

Android Application for the BLE Blog

මේ දක්වා ඇත්තේ මෙම bleihra.blogspot.com වෙබ් අඩවිය වෙත පිවිසීම තවත් පහසු කරමින් එය Mobile Application එකක් බවට පත් කිරීමෙන් පසු ඔබගේ දුරකථනයට භාවිතා කිරීම සඳහා වන මෘදුකාංගයයි. මෙය භාවිතයේදී තරමක් දුරට කාලය ගතවීමක් සිදු විය හැකිය. එහෙත් සෑම අවස්ථාවකම බ්ලොග් අඩවියට පිවිසීමේදී පරිඝණකයක් භාවිතා කිරීමේ අපහසුවෙන් ඔබ මිදෙනු ඇත.

මෙය Apple Iphone සඳහා භාවිතා කල නොහැක. ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් එය බාගත කල හැකි වේ.

BLE 103 - කියවන්නට වෙලාව තියෙනවනම්

මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂය සඳහා වැදගත් විය හැකි පොත් කිහිපයකි. මේවා මා වෙත ලබා දුන්නේ සමකාලීන සිසුන් වන රුශාලි ද අල්විස්, සුභාෂිනී ප්‍රේමසිංහ, චින්තක ඒකනායක විසිනි. ඔබට තුති සොයුරි සොයුරියනේ... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.


BLE 104 - Fundamentals of Management - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 104 - කළමනාකරණ මූලධර්ම විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර තවත් කිහිපයක් මා වෙත ලබා දුන්නේ අනෙක් වසරවල්වල ජනක නාමල් සොයුරා  හා ඩිලක්ෂි කුලරත්න සොයුරිය වේ. මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Download : BLE 104 - Fundamentals of Management - Past Papers

BLE 102 - Statistics - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 102 - සංඛ්‍යානය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර තවත් කිහිපයක් මා වෙත ලබා දුන්නේ අනෙක් වසරවල්වල ජනක නාමල් සොයුරා  හා ඩිලක්ෂි කුලරත්න සොයුරිය වේ. මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.


BLE 101 - Micro Economics - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 101 - සූක්ෂම ආර්ථික විද්‍යාව විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර තවත් කිහිපයක් මා වෙත ලබා දුන්නේ අනෙක් වසරවල්වල ජනක නාමල් සොයුරා  හා ඩිලක්ෂි කුලරත්න සොයුරිය වේ. මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 103 - Writership & Communication - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මෙම ප්‍රශ්න පත්‍ර අතුරින් බහුතරයක් මා වෙත ලබා දුන්නේ අපගේ සමකාලීනයන් වන අතර තවත් කිහිපයක් මා වෙත ලබා දුන්නේ අනෙක් වසරවල්වල ජනක නාමල් සොයුරා  හා ඩිලක්ෂි කුලරත්න සොයුරිය වේ. මේවා මා වෙත ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.