Saturday, December 29, 2018

BLE 309 - OLD Notes

මේ දක්වා ඇත්තේ අපගේ 309 - ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධනය විෂයේ පැරණි සටහනක් වේ. මෙය මා වෙත ලබා දුන්නේ පෙර වසරක සිසුවෙක් වන කේ.ඒ. අමරසිරි මහතා වේ. ඔබට තුති මහතාණෙනි. ඔබේ දැනුම සඳහා එකතු කරමි.

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 308 - OLD Notes

මේ දක්වා ඇත්තේ අපගේ 308 - ශ්‍රමයේ නූතන ප්‍රවණතා විෂයේ පැරණි සටහනක් වේ. මෙය මා වෙත ලබා දුන්නේ පෙර වසරක සිසුවෙක් වන කේ.ඒ. අමරසිරි මහතා වේ. ඔබට තුති මහතාණෙනි. ඔබේ දැනුම සඳහා එකතු කරමි.

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 307 - OLD Notes

මේ දක්වා ඇත්තේ අපගේ 307 - අලෙවි කළමනාකරණය විෂයේ පැරණි සටහනක් වේ. මෙය මා වෙත ලබා දුන්නේ පෙර වසරක සිසුවෙක් වන කේ.ඒ. අමරසිරි මහතා වේ. ඔබට තුති මහතාණෙනි. ඔබේ දැනුම සඳහා එකතු කරමි.

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Wednesday, December 5, 2018

BLE 309 - Economic Policies And Development in Sri Lanka - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 309 - ශ්‍රී ලංකවේ ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධනය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 308 - Contemporary Labour Issues - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 308 - ශ්‍රමයේ නූතන ප්‍රවණතා විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 307 - Marketing Management - Past papers

මේ දක්වා ඇත්තේ BLE 307 - අලෙවි කළමනාකරණය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

Wednesday, November 14, 2018

BLE 304 - කම්කරුවාගේ කතාව

මේ දක්වා ඇත්තේ අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් යැයි හැඟුණ "කම්කරුවාගේ කතාව" නම් ලිපි එකතුවකි. මෙය රචනා කොට ඇත්තේ සරත් රත්නායක නම් මහතකු වන අතර මෙහි සම්පූර්ණ ගෞරවය ඒ මහතා වෙත හිමිවේ. එසේම මෙම ලිපිය සැකසීම සඳහා වික්ටර් අයිවන් මහතාගේ "ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ පසුබිම" හා කුමාරි ජයවර්ධනගේ "ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම" යන කෘතීන් උපයෝගී කරගත් බවද දක්වා තිබිණි. මා විසින් මෙය උපුටා ගනු ලැබුයේ http://niwahal.com නැමති වෙබ් අඩවියෙනි.

පහත සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Tuesday, November 6, 2018

BLE 302 - Last Year Assignments

මේ දක්වා ඇත්තේ අපගේ BLE 302 - ජනගහන අධ්‍යයනය හා මිනිස්බල සැලසුම්කරණය විෂය වෙනුවෙන් කලින් වසරේ සිසුන් විසින් සකසන ලද ඇගයීම් වේ. මේවා අපගේ ආචාර්යවරයා විසින් LMS වෙබ් පිටුවෙහි පල කරන ලදී.
 
පහත සබැඳිය මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Monday, October 22, 2018

BLE 304 - Presentations

මේ දක්වා ඇත්තේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය වෙනුවෙන් අපගේ ආචාර්යවරයා සකස්කල PowerPoint Presentations වේ. ඒවා අප වෙත ලබා දුන්නේ අපේ රංජුලා සොයුරියයි. ඔබට පිං සොයුරියේ. 

පහත සබැඳි මගින් එ්වා බාගත කල හැක.

Download : Presentation 01

Download : Presentation 02

Download : Presentation 03

Wednesday, October 17, 2018

BLE 301 - HRM Revision Paper

මෙි දක්වා ඇත්තේ පසුගිය වසරේ මානව සම්පත් කලමණාකරණ විෂය වෙනුවෙන් ලබාදී තිබූ ආදර්ශ ප්‍රශ්න පත්‍රයයි. මෙහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ චමරි එදිරිසිංහ ආචාර්යවරියටයි. එසේම මෙය මා වෙත ම්‍රද්‍රිත අකුරු කොට ලබා දුන්නේ කවීෂා සොයුරියයි. ඔබට තුති සොයුරියේ...

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : HRM Model Paper

Tuesday, October 9, 2018

BLE 304 - වෘත්තීය සමිති හා වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය

මේ දක්වා ඇත්තේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් සටහන් දෙකකි. මේවා අපගේ දෙවන වසර වෙනුවෙන් චමරි එදිරිසිංහ ආචාර්යවරිය විසින් සකසන ලද ඒවා වන අතර මේවායේ සම්පූර්ණ අයිතිය ඇය සතු වේ.

Download : වෘත්තීය සමිති

Download : වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය

BLE 301 - සේවක දුක්ගැනවිලි

මේ දක්වා ඇත්තේ අපගේ BLE 301 - මානව සම්පත් කළමනාකරණය විෂය සඳහා වැදගත්වන ලිපි දෙකකි. මේවා මා වෙත ලබා දුන්නේ අපේ රෝහිත සහෝදරයා වන අතර ඒ වෙනුවෙන් ඔබට පිං. මේවායේ සම්පූර්ණ අයිතිය කතුවරුන් සතුවේ. 

Download : සේවක දුක්ගැනවිලි කළමනාකරණය

Download : සේවක දුක්ගැනවිලි මුලාශ්‍ර ශ්‍රී ලංකාව ඇසුරින්

Thursday, October 4, 2018

BLE 304 - තවත් කියවන්නට කැමතිනම්

මේ දක්වා ඇත්තේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් පොතක් ලෙස සැලකිය හැකි "නූතන ආර්ථික ඉතිහාසය" නම් ග්‍රන්ථයයි. මේ මා වෙත PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ. උඹට පිං මචං...

පහත සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Sunday, September 30, 2018

BLE 303 - ශ්‍රම ආර්ථීක විද්‍යාව සඳහා වැදගත්ම ‌‌පොතක්

මේ දක්වා ඇත්තේ BLE 303 - ශ්‍රම ආර්ථීක විද්‍යාව විෂය සඳහා කරුණු ලබාගතහැකි ‌පොතකි. ‌මෙය මා ‌වෙත ලබා දුන්‌නේ උමයංගනී සොයුරිය වන අතර මෙය PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ සුපුරුදු පරිදි කනිල් සංඛ සොයුරා වෙයි. ඔයාලා දෙන්නටම පින්...

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Friday, September 14, 2018

BLE 304 - කියවන්නට තවත් පොතක්

මේ දක්වා ඇත්තේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් පොතක් වන යුරෝපා ආර්ථීක ඉතිහාසය නම් ග්‍රන්ථයයි. මේ මා වෙත PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ.

පහත සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

BLE 301 - Book

මේ දක්වා ඇත්තේ අපගේ 301 - මානව සම්පත් කළමනාකරණය විෂය සඳහා අවශ්‍ය සේවා මණ්ඩල කළමනාකරණය පොතයි. එහි සම්පූර්ණ අයිතිය කතෘ සතුවේ. 

Sunday, September 9, 2018

BLE 303 - වැඩිදුර කියවීමට

මේ දක්වා ඇත්තේ අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි සහ පොත් කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල හා පොත්වල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා වේ. 

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : Labor Economics by George Borjas

Download : Labour Economics

Download : LABOUR ECONOMICS I

Download : ද්වි ආංශික ආකෘතිය පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක්

Download : Lectures in Labor Economics

BLE 303 - PowerPoint Presentations

මේ දක්වා ඇත්තේ අපගේ 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා වූ PowerPoint Presentation වන අතර මේවා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර හැකි අයෙකු මේවා පරිවර්තනය කර දක්වන්නේනම් සැමටම කරන මහත්වූ උදව්වකි. මේවා සියල්ල අන්තර්ජාලය තුලින් සොයාගත් ඒවා වන අතර ඒවායේ සම්පූර්ණ අයිතිය අදාල කතෘවරුන් සතුවේ. 

පහත සබැඳි මගින් ඒවා බාගත කල හැක.

Chapter 1 : Introduction to Labour Economics

Chapter 2 : The Labor Market

Chapter 3 : Short-run labor demand

Chapter 4 : Labor Demand Elasticities

Chapter 5 : Nonwage labor costs

Chapter 6 : The Basic Neoclassical Model of Labor Supply

Chapter 7 : Household Production Model I

Chapter 8 : Compensating Wage Differentials

Friday, September 7, 2018

BLE 304 - ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය

මේ තියෙන්නේ ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය ගැන කෙටි වීඩියෝ එකක්. මේකත් මට හම්බවුණේ කලින් මනෝජ් නිසා හම්බවුණු වීඩියෝ එක තිබ්බ youtube channel එකේම තිබිලා තමයි. උඹට පින් මෙහෙම ඒවා share කරනවට.....


BLE 304 - 53' හර්තාලය

මේ තියෙන්නේ ලංකාවේ සිද්ධවුණු අති දැවැන්තම වැඩ වර්ජනයක් වුණු  1953 හර්තාලය ගැන පොඩි වීඩියෝ එකක්. මේක මට හම්බවුණේ අපේ පන්තියේ රැඩිකල් පීඩිතයා වුණු මනෝජ් වීරසිංහ සහෝගේ wall එකෙන්.....


Tuesday, September 4, 2018

BLE 304 - OLD Notes

මේ දක්වා ඇත්තේ අපගේ 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂයේ පැරණි සටහනක්වේ. මෙය මා වෙත ලබා දුන්නේ උමයංගනී සොයුරියයි. ඔබට තුති සොයුරියේ. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙය PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ. උඹටත් පින් මචං...

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : උමයංගනී සොයුරිය ලබාදුන් සටහන

BLE 303 - OLD Notes

මේ දක්වා ඇත්තේ අපගේ 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂයේ පැරණි සටහන් වේ. මින් එකක් මා වෙත ලබා දුන්නේ උමයංගනී සොයුරියයි. ඔබට තුති සොයුරියේ. අනෙක ලබා දුන්නේ අපේ පෙර වසරක සිසුවෙක් වන කේ.ඒ. අමරසිරි මහතා වේ. ඔබටද තුති මහතාණෙනි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙහි උමයංගනී සොයුරිය මා වෙත ලබා දුන් සටහන PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ. උඹටත් පින් මචං...

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : කේ.ඒ. අමරසිරි මහතා ලබාදුන් සටහන

Download : උමයංගනී සොයුරිය ලබාදුන් සටහන

BLE 304 - කියවන්න කැමති අයට

මේ දක්වා ඇත්තේ අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වේ. මේවා උපුටා ගනු ලැබුවේ පහත වෙබ් අඩවි වලිනි. https://eyawmc.wordpress.com, https://roar.media/sinhala, http://dr.lib.sjp.ac.lk .

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.




Thursday, August 23, 2018

BLE 303 - Notes

මේ දක්වා ඇත්තේ අපගේ BLE 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂයේ සටහන් වේ. මේවා සකස් කරනු ලබන්නේ අපගේ හසිත කෙත්මාල් සොයුරා වන අතර මෙහි සම්පූර්ණ ගෞරවය ඔහු වෙත හිමිවේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙක් බාගත කල හැක.

Download : Day 01

Download : Day 02

Download : Day 03

Download : Day 05

Download : Day 06

Download : Day 07

Download : Day 08

Download : Day 10

Download : Day 11

Download : Day 12

BLE 302 - ජනගහන අධ්‍යයනය

අපගේ BLE 302 - ජනගහන අධ්‍යයනය හා මිනිස්බල සැලසුම්කරණය විෂය සඳහා ඉතාමත් වැදගත් පොතක් වන "ජනගහන අධ්‍යයනය" නැමති පොත සම්පූර්ණයෙන්ම PDF ආකාරයෙනුත්, ඡායාරූප ආකාරයෙනුත්, වැදගත් පරිච්ඡේද වෙනමත් ලෙස මෙහිදී දක්වා ඇත. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම පොතෙහි සම්පූර්ණ ගෞරවය හා අයිතිය එහි කතෘ වෙත හිමිවිය යුතුය.

පහත සබැඳි මගින් ඒවා බාගත කල හැක.

Download : සම්පූර්ණ පොතම PDF ආකාරයෙන්

Download : සම්පූර්ණ පොතම ඡායාරූප ආකාරයෙන්

Download : පරිච්ඡේද 1 සිට 3 දක්වා PDF ආකාරයෙන්

Download : පරිච්ඡේද 5 සහ 6 PDF ආකාරයෙන්

Download : පරිච්ඡේද 7 සහ 8 PDF ආකාරයෙන්

BLE 302 - ජනගහන අධ්‍යයනය සඳහා වැඩියමක්

මේ දක්වා ඇත්තේ අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හා පෙර වසරවල සිසුන් වෙතින් ලැබුණු පොත් ලිපි කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම පොත්වල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 302 - ජනගහන අධ්‍යයනය හා මිනිස්බල සැලසුම්කරණය විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : 2012 ජන හා නිවාස සංගණනයේ ප්‍රධාන තොරතුරු

Download : ජනගහන තොරතුරු පිළිබඳ සංක්ෂිප්ත වාර්තාව

Download : ප්‍රජා සංක්‍රාන්ති න්‍යාය

Download : වයස්ගත ජනගහනය හා ඒ ආශ්‍රිත ගැටළු

Download : ශ්‍රි ලංකාවේ ජනගහනය

Download : ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව

Download : ශ්‍රී ලංකාවේ ජනගහනය හා වයස්ගතවීම

Download : ශ්‍රී ලංකාවේ ඉහල යන වැඩිහිටි ජනගහනය

Download : ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ වියපත් වීම

Download : ශ්‍රී ලංකාවේ ජන සංයුතියේ ව්‍යුහාත්මක වෙනස්කම්

Download : ශ්‍රී ලංකාවේ දරිද්‍රතා විමසුම

Download : සන්තති - ශාස්ත්‍රීය සංග්‍රහය 2011

Friday, August 10, 2018

BLE 304 - වෘත්තීය සමිති හා වී.අයි. ලෙනින්

අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වෙනුවෙන් වෘත්තීය සමිති ගැන කථාකරන විට අමතක කල නොහැකි එක් පුද්ගලයෙකි වී.අයි. ලෙනින්. මෙම අසහාය විප්ලවවාදියා විසින් ලියා පල කල පොත් අතුරින් තෝරාගත් කෘතීන් ‍වෙළුම් 12කින් යුක්තව සකසා ඇත. මෙසේ පෙල ගස්වා ඇත්තේ එකී පොත් වෙළුම් දොලොස වේ. මෙකී වෙළුම් දොලොසෙන් පළමු වැන්නෙහි දෙවන පරිච්ඡේදය වන "කල යුත්තේ කුමක්ද" යන්න අපට කියවා බලන මෙන් අපගේ මෙම විෂයේ ආචාර්යවරයා වන ධම්ම දිසානායකයන් විසින් පැවසු බවද ඔබට මතක ඇතැයි සිතමි. මෙය මා හට අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමු වූවකි. මෙය උපුටා ගනු ලැබුවේ https://liberationbase.wordpress.com නම්වූ වෙබ් අඩවියෙනි. තවදුරටත් එකී වෙබ් අඩවිය තුල සැරි සැරීමේදී වී.අයි. ලෙනින් විසින් රචිත තවත් පොත් සහ ලිපි කිහිපයක්ද හමුවිය. ඒවාද ඔබ යම් ප්‍රයෝජනයක් ගනිතැයි සිතා මෙම blog අඩවිය වෙත එකතු කර ඇත. එසේම http://leftlibrary.net/ වෙබ් අඩවියේද වී.අයි. ලෙනින් විසින් රචිත තවත් පොත් දක්නට ලැබේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 01

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 02

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 03

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 04

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 05

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 06

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 07

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 08

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 09

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 10

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 11

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 12

Download : ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක්

Download : විප්ලවවාදී වාග් පාඨ

Download : සමාජවාදය හා ආගම

Download : සමාජවාදය හා යුද්ධය

Download : සමාජවාදී දෘෂ්ඨිය සහ සංස්කෘතිය

BLE 304 - ශ්‍රී ලකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ කෙටි ඉතිහාසය

මේ දක්වා ඇත්තේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් පොත් ප්‍රමාණයක් ලියා පල කර ඇති කුමාරි ජයවර්ධන මැතිනියගේ එක් කෘතියක් වන "ශ්‍රී ලකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ කෙටි ඉතිහාසය (1893 - 1947)" නම් වූ කෘතියයි. මෙය මා වෙත ලබා දුන්නේ උමයංගනී සොයුරියයි. ඔබට තුති සොයුරියේ. මෙය පරිව්ඡේද වශයෙන් වෙන් කර පහත දක්වා ඇත. මේවා වැදගත් වනුයේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : 01 පරිච්ඡේදය - 1893 මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය හා කම්කරු පන්තියේ නැගීම

Download : 02 පරිච්ඡේදය - කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය හා ශ්‍රී ලකාවේ කම්කරු උද්ඝෝෂණයේ මුල් කාලය (1896-1906)

Download : 03 පරිච්ඡේදය - කම්කරු ව්‍යාපාරයේ වීරයෝ : මුල් කාලය (1893-1923)

Download : 04 පරිච්ඡේදය - සටන්කාමී යුගය (1923-1933)

Download : 05 පරිච්ඡේදය - ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භය (1930-1935)

Download : 06 පරිච්ඡේදය - වෘත්තීය සමිති හා දේශපාලනය (1935-1947)

Wednesday, August 1, 2018

BLE 304 - කාර්මික විප්ලවය හා අනෙකුත් වැදගත් විප්ලව

මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක හයක පමණ කාලයක් තුල කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කල පුළුල් වෙනස කාර්මික විප්ලවය ලෙස හැඳින්වේ... (ඉතිහාසය පොතිනි)

කාර්මික විප්ලවය සේම අපට වැදගත් තවත් විප්ලව කිහිපයක තතු මෙලෙස මා වෙත ලබා දුන්නේ පෙර වසරේ මධු සොහොයුරිය විසිනි. ඔබට තුති සොයුරියේ....

මේවා නව විෂය නිර්දේශය යටතේ ඉතිහාසය විෂය ඔස්සේ අපේ වර්තමාන පරම්පරාවට ඉගෙනීමට නියමිතව ඇත..

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.


BLE 304 - වෘත්තීය සමිති ව්‍යාපාරය හා බැඳුණු අතිරේක කියවීම් පොත්

මේ දක්වා ඇත්තේ අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හා පෙර වසරවල සිසුන් වෙතින් ලැබුණු පොත් කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම පොත්වල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.




BLE 304 - වෘත්තීය සමිති සඳහා වැඩිදුර කියවීමට

අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : වෘත්තීය සමිති

Download : සංවිධානය වීම හා වෘත්තීය සමිති

Download : වැඩකරන ඔබේ අයිතිවාසිකම්  රැකගන්නේ කෙසේද?

Download : වෘත්තීය සමිති මූලධර්ම - සේවකයින්ගේ දෑසින් වෘත්තීය සමිති දැකීම

Download : වෘත්තීය සමිති සජීවීව තබා ගැනීමට නම්

Download : ශ්‍රී ලංකාවේ වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරයේ නව ප්‍රවණතා

Download : ශ්‍රී ලංකාව  මහාචාර්ය සුචරිත ගම්ලත් වෘත්තීය සමිති නිලධරයේ සේවයට කැඳවයි

Download : ආචාර්ය එන්.එම්. පෙරේරා යනු

Monday, July 30, 2018

BLE 301 - HRM සඳහා වැඩිදුර කියවීමට

අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 301 - මානව සම්පත් කළමණාකරනය විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : කළමණාකරනය යනු

Download : මානව සම්පත් කළමකාරණය සහ ආර්ථික බලපෑම

Download : මානව සම්පත් කළමකාරණය සහ ක්‍රියාවලිය

Download : සේවා මණ්ඩල කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය න්‍යායාත්මක විග්‍රහයක්