Friday, August 10, 2018

BLE 304 - ශ්‍රී ලකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ කෙටි ඉතිහාසය

මේ දක්වා ඇත්තේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් පොත් ප්‍රමාණයක් ලියා පල කර ඇති කුමාරි ජයවර්ධන මැතිනියගේ එක් කෘතියක් වන "ශ්‍රී ලකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ කෙටි ඉතිහාසය (1893 - 1947)" නම් වූ කෘතියයි. මෙය මා වෙත ලබා දුන්නේ උමයංගනී සොයුරියයි. ඔබට තුති සොයුරියේ. මෙය පරිව්ඡේද වශයෙන් වෙන් කර පහත දක්වා ඇත. මේවා වැදගත් වනුයේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : 01 පරිච්ඡේදය - 1893 මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය හා කම්කරු පන්තියේ නැගීම

Download : 02 පරිච්ඡේදය - කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය හා ශ්‍රී ලකාවේ කම්කරු උද්ඝෝෂණයේ මුල් කාලය (1896-1906)

Download : 03 පරිච්ඡේදය - කම්කරු ව්‍යාපාරයේ වීරයෝ : මුල් කාලය (1893-1923)

Download : 04 පරිච්ඡේදය - සටන්කාමී යුගය (1923-1933)

Download : 05 පරිච්ඡේදය - ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භය (1930-1935)

Download : 06 පරිච්ඡේදය - වෘත්තීය සමිති හා දේශපාලනය (1935-1947)

No comments:

Post a Comment