Wednesday, August 1, 2018

BLE 304 - වෘත්තීය සමිති සඳහා වැඩිදුර කියවීමට

අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : වෘත්තීය සමිති

Download : සංවිධානය වීම හා වෘත්තීය සමිති

Download : වැඩකරන ඔබේ අයිතිවාසිකම්  රැකගන්නේ කෙසේද?

Download : වෘත්තීය සමිති මූලධර්ම - සේවකයින්ගේ දෑසින් වෘත්තීය සමිති දැකීම

Download : වෘත්තීය සමිති සජීවීව තබා ගැනීමට නම්

Download : ශ්‍රී ලංකාවේ වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරයේ නව ප්‍රවණතා

Download : ශ්‍රී ලංකාව  මහාචාර්ය සුචරිත ගම්ලත් වෘත්තීය සමිති නිලධරයේ සේවයට කැඳවයි

Download : ආචාර්ය එන්.එම්. පෙරේරා යනු

No comments:

Post a Comment