Friday, August 10, 2018

BLE 304 - වෘත්තීය සමිති හා වී.අයි. ලෙනින්

අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වෙනුවෙන් වෘත්තීය සමිති ගැන කථාකරන විට අමතක කල නොහැකි එක් පුද්ගලයෙකි වී.අයි. ලෙනින්. මෙම අසහාය විප්ලවවාදියා විසින් ලියා පල කල පොත් අතුරින් තෝරාගත් කෘතීන් ‍වෙළුම් 12කින් යුක්තව සකසා ඇත. මෙසේ පෙල ගස්වා ඇත්තේ එකී පොත් වෙළුම් දොලොස වේ. මෙකී වෙළුම් දොලොසෙන් පළමු වැන්නෙහි දෙවන පරිච්ඡේදය වන "කල යුත්තේ කුමක්ද" යන්න අපට කියවා බලන මෙන් අපගේ මෙම විෂයේ ආචාර්යවරයා වන ධම්ම දිසානායකයන් විසින් පැවසු බවද ඔබට මතක ඇතැයි සිතමි. මෙය මා හට අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමු වූවකි. මෙය උපුටා ගනු ලැබුවේ https://liberationbase.wordpress.com නම්වූ වෙබ් අඩවියෙනි. තවදුරටත් එකී වෙබ් අඩවිය තුල සැරි සැරීමේදී වී.අයි. ලෙනින් විසින් රචිත තවත් පොත් සහ ලිපි කිහිපයක්ද හමුවිය. ඒවාද ඔබ යම් ප්‍රයෝජනයක් ගනිතැයි සිතා මෙම blog අඩවිය වෙත එකතු කර ඇත. එසේම http://leftlibrary.net/ වෙබ් අඩවියේද වී.අයි. ලෙනින් විසින් රචිත තවත් පොත් දක්නට ලැබේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 01

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 02

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 03

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 04

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 05

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 06

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 07

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 08

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 09

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 10

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 11

Download : වී අයි ලෙනින් තෝරාගත් කෘතී - වෙළුම 12

Download : ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක්

Download : විප්ලවවාදී වාග් පාඨ

Download : සමාජවාදය හා ආගම

Download : සමාජවාදය හා යුද්ධය

Download : සමාජවාදී දෘෂ්ඨිය සහ සංස්කෘතිය

No comments:

Post a Comment