Friday, June 21, 2019

BLE 307 - අලෙවිකරණයට තව Note එකක්

පහත දක්වා ඇත්තේ අපගේ ලහිරු වෛද්‍යරත්න සොයුරා විසින් ලබා දුන් තවත් අලෙවිකරණය සම්බන්ධ සටහනකි. මෙහි ද ඉතා සරලව අලෙවි කළමණාකරනය විෂය හඳුන්වා දී ඇත. මෙය BLE 307 - අලෙවි කළමණාකරනය විෂය වෙනුවෙන් වැදගත් විය හැකි බැවින් එකතු කරන ලදී. මෙහි සම්පූර්ණ ගෞරවය ලහිරු වෛද්‍යරත්න සොයුරාට හිමිවිය යුතුය.

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : අලෙවිකරණය - තව Note එකක්

BLE 307 - Markerting සිංහලෙන්

පහත දක්වා ඇත්තේ අපගේ ලහිරු වෛද්‍යරත්න සොයුරා විසින් අපගේ  BLE III - Second Semester 2014/15 Batch සමූහය  වෙත   එකතුකොට තිබූ  "Markerting සිංහලෙන්" නම් වූ පොතයි. මෙහි ඉතා සරලව අලෙවි කළමණාකරනය විෂය හඳුන්වා දී ඇත. මෙය BLE 307 - අලෙවි කළමණාකරනය විෂය වෙනුවෙන් වැදගත් විය හැකි බැවින් එකතු කරන ලදී. මෙහි සම්පූර්ණ ගෞරවය ලහිරු වෛද්‍යරත්න සොයුරාට හිමිවිය යුතුය.

පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : Markerting සිංහලෙන්

BLE 307 - කියවන්න වෙලාව තියෙනවනම්

පහත දක්වා ඇත්තේ අන්තර්ජාලයේ සැරිසැරීමේදී හමුවූ BLE 307 - අලෙවි කළමණාකරනය විෂය වෙනුවෙන් වැදගත් විය හැකි සටහන් කිහිපයක් වේ. මේවා ඔබ වෙත ප්‍රයෝජනවත් වෙතැයි යන බලාපොරොත්තුවෙන් එකතු කරන ලදී.

පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : අලෙවිකරණය සරලව

Download : අලෙවි සැලැස්ම

Download : ව්‍යාපාර පරිසරය

Download : ව්‍යාපාර සැලැස්ම

Download : කියවන්න වෙලාව තියෙනවනම්

Thursday, June 20, 2019

BLE 307 - පැරණි සටහන්

පහත දක්වා ඇත්තේ BLE 307 - අලෙවි කළමණාකරනය විෂය වෙනුවෙන් අපගේ පැරණි වසරක ලබාදුන් සටහන් කිහිපයක් වේ. මේවා මා වෙත ලබා දුන්නේ පෙර වසරක සිසුවෙකු වන K.A.අමරසිරි මහතා වේ. ඔබට තුති මහතාණෙනි.

පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : අලෙවිකරණය

Download : අලෙවි මිශ්‍රය
 
Download : වෘත්තිකභාවය හා කණ්ඩායම් හැඟීමකින් යුක්තව ක්‍රියා කිරීම

Download : හොඳ ප්‍රශ්නයක්