Monday, July 30, 2018

BLE 301 - HRM සඳහා වැඩිදුර කියවීමට

අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ ලිපි කිහිපයකි. ඔබේ දැනුම සඳහා එකතු කරමි. මෙම ලිපිවල සම්පූර්ණ ගෞරවය ඒවායේ කතෘවරුන් වෙත හිමිවිය යුතුය. මේවා වැදගත් වනුයේ අපගේ BLE 301 - මානව සම්පත් කළමණාකරනය විෂය සඳහා වේ.

පහත සබැඳි මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : කළමණාකරනය යනු

Download : මානව සම්පත් කළමකාරණය සහ ආර්ථික බලපෑම

Download : මානව සම්පත් කළමකාරණය සහ ක්‍රියාවලිය

Download : සේවා මණ්ඩල කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය න්‍යායාත්මක විග්‍රහයක්

BLE 301 - HRM සඳහා අතිරේක කියවීම් පොතක්

අපේ මානව සම්පත් කළමණාකරනය විෂය සඳහා අතිරේක කියවීම් පොතක් විදිහට නම් කරපු Armstrong's Essential  Human Resource Management Practice පොතේ සංස්කරණ දෙකක් මේ සමග දක්වලා තියෙනවා. කැමති අයට අරන් කියවන්න පුළුවන්.

පහත සබැඳි මගින් ඒවා ආකාරයෙන් බාගත කරගන්න පුළුවන්.

Wednesday, July 18, 2018

BLE 304 - Trade Unionism and Trade Movement in Sri Lanka - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 304  - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 303 - Labour Economics - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 302 - Population Studies and Man Power Planning - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 302 - ජනගහන අධ්‍යයන සහ මිනිස්බල සැලසුම්කරණය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.

BLE 301 - Human Resource Management - Past Papers

මේ දක්වා ඇත්තේ BLE 301 - මානව සම්පත් කළමණාකරනය විෂයෙහි පසුගිය වසරවල ප්‍රශ්න පත්‍රවේ. මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබ සැමට තුති...

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින් PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.




Sunday, July 1, 2018

BLE 206 - ඥාතීත්වය, විවාහය හා පවුල


මේ දක්වා ඇත්තේ ඥාතීත්වය, විවාහය හා පවුල ගැන ලියවුණු ලිපියකි. මෙය පෙර වසරේ ලබාදුන්නකි.


පහත දක්වා ඇති සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.