Wednesday, November 14, 2018

BLE 304 - කම්කරුවාගේ කතාව

මේ දක්වා ඇත්තේ අන්තර්ජාලය තුල සැරි සැරීමේදී හමුවූ අපගේ BLE 304 - වෘත්තීය සමිති වාදය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විෂය සඳහා වැදගත් යැයි හැඟුණ "කම්කරුවාගේ කතාව" නම් ලිපි එකතුවකි. මෙය රචනා කොට ඇත්තේ සරත් රත්නායක නම් මහතකු වන අතර මෙහි සම්පූර්ණ ගෞරවය ඒ මහතා වෙත හිමිවේ. එසේම මෙම ලිපිය සැකසීම සඳහා වික්ටර් අයිවන් මහතාගේ "ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ පසුබිම" හා කුමාරි ජයවර්ධනගේ "ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම" යන කෘතීන් උපයෝගී කරගත් බවද දක්වා තිබිණි. මා විසින් මෙය උපුටා ගනු ලැබුයේ http://niwahal.com නැමති වෙබ් අඩවියෙනි.

පහත සබැඳිය මගින් එය PDF ආකාරයෙන් බාගත කල හැක.

Tuesday, November 6, 2018

BLE 302 - Last Year Assignments

මේ දක්වා ඇත්තේ අපගේ BLE 302 - ජනගහන අධ්‍යයනය හා මිනිස්බල සැලසුම්කරණය විෂය වෙනුවෙන් කලින් වසරේ සිසුන් විසින් සකසන ලද ඇගයීම් වේ. මේවා අපගේ ආචාර්යවරයා විසින් LMS වෙබ් පිටුවෙහි පල කරන ලදී.
 
පහත සබැඳිය මගින් ඒවා PDF ආකාරයෙන් බාගත කල හැක.