Friday, October 11, 2019

BLE 103 - Writership & Communication

මුද්‍රිත මාධ්‍ය වල භාෂා සංවේදීතාව,විද්‍යුත් මාධ්‍ය වල භාෂා විලාසිතාව.
මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂය සඳහා වැදගත් විය හැකි පුවත්පත් වාර්තාවකි.

Thursday, October 10, 2019

BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව සඳහා පිළිතුරු

මේ දක්වා ඇත්තේ BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂය සඳහා යොදාගත හැකි ප්‍රශ්න හා පිලිතුරු කිහිපයකි.  

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින්  PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.






BLE 201 - සටහන් තවදුරටත්

මේ දක්වා ඇත්තේ BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂය සඳහා පොත් සහ සටහන් කිහිපයකි. මේවායින් කිහිපයක් මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සිසුවියක වන මධු කන්නන්ගර සොයුරිය වේ. මේවායෙහි සම්පූර්ණ ගෞරවය  ඔවුන් සතුවේ. ඔබට තුති සොයුරිය... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින්  PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.





BLE 201 - පරණ සටහන්

මේ දක්වා ඇත්තේ BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂය සඳහා අප වසරෙහිදී හා ඊට පෙර වසරේදී ලබාදුන් සටහන් කිහිපයකි. මේවායින්  පෙර වසරේ සටහන් මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සිසුවියක වන මධු කන්නන්ගර සොයුරිය වන අතර අපගේ වසරේ වසරේ සටහන පරිඝණක ගත කර සකස් කළේ කැළුම් පෙරේරා සොයුරා වේ. මේවායෙහි සම්පූර්ණ ගෞරවය  ඔවුන් සතුවේ. ඔබලාට තුති සොයුරු සොයුරියනේ... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින්  PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.