Thursday, October 10, 2019

BLE 201 - සටහන් තවදුරටත්

මේ දක්වා ඇත්තේ BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂය සඳහා පොත් සහ සටහන් කිහිපයකි. මේවායින් කිහිපයක් මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සිසුවියක වන මධු කන්නන්ගර සොයුරිය වේ. මේවායෙහි සම්පූර්ණ ගෞරවය  ඔවුන් සතුවේ. ඔබට තුති සොයුරිය... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින්  PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.





No comments:

Post a Comment