Thursday, October 10, 2019

BLE 201 - පරණ සටහන්

මේ දක්වා ඇත්තේ BLE 201 - සාර්ව ආර්ථික විද්‍යාව විෂය සඳහා අප වසරෙහිදී හා ඊට පෙර වසරේදී ලබාදුන් සටහන් කිහිපයකි. මේවායින්  පෙර වසරේ සටහන් මා වෙත ලබා දුන්නේ අපගේ පෙර වසරක සිසුවියක වන මධු කන්නන්ගර සොයුරිය වන අතර අපගේ වසරේ වසරේ සටහන පරිඝණක ගත කර සකස් කළේ කැළුම් පෙරේරා සොයුරා වේ. මේවායෙහි සම්පූර්ණ ගෞරවය  ඔවුන් සතුවේ. ඔබලාට තුති සොයුරු සොයුරියනේ... 

ඒවා පහත දක්වා ඇති සබැඳි මගින්  PDF ආකාරයෙන් බාගත කල හැකි වේ.



No comments:

Post a Comment