Wednesday, July 10, 2019

BLE 305 - ව්‍යාපෘති වාර්තාව

මේ දක්වා ඇත්තේ අපගේ නිබන්ධනය සඳහා දත්ත විශ්ලේෂණය කිරීමේදී භාවිතා කල යුතු SPSS මෘදුකාංගයයි. මෙය පැරණි සංස්කරණයක් වන අතර එය අපගේ කටයුතු සඳහා ප්‍රමාණවත් බව මගේ හැඟීමයි. මෙය මා වෙත ලබා දුන්නේ අපගේ රෝහිත සිරිවර්ධන සොයුරා වන අතර මේ පිළිබඳව සම්පූර්ණ ගෞරවය ඔහු වෙත හිමිවේ.

පහත දක්වා ඇති සබැඳිය මගින් එය බාගත කල හැක.