Wednesday, June 20, 2018

BLE 206 - කුල ක්‍රමය

කුලෙන් තොර කුල අන්ධද? නම් වූ මෙම කෘතිය තුලින් කුලය, සමාජ කොන් කිරීම් සහ ශ්‍රී ලංකාවේ සැඟවුණු සමාජ යථාර්තය පිළිබඳ විවරණයක් සිදු කෙරේ. මෙය සංස්කරණය කර ඇත්තේ කාලිංග ටියුඩර් සිල්වා, පී.පී. සිවප්‍රකාශම් හා පරම්සෝති තන්ගේස් යන මහත්වරුන් විසිනි. මෙමගින් ඔබට කුල ක්‍රමය පිළිබඳ සෑහෙන පමණ විවරණයක් ලබාගත හැක. මෙය කොපන්හේගන් හි පිහිටි අන්තර්ජාතික දලිත් සහයෝගීතා ජාලයේ හා නවදිල්ලියේ පිහිටි දලිත් අධ්‍යයනය පිළිබඳව ඉන්දියානු ආයතනයේ ප්‍රකාශනයකි.

පහත සබැඳිය මගින් එය PDF ආකාරයෙන් ඔබට බාගත හැක.

No comments:

Post a Comment