මේ දක්වා ඇත්තේ ඔබගේ BLE 303 - ශ්‍රම ආර්ථික විද්‍යාව විෂය සඳහා යොදා ගත හැකි ඉංග්‍රීසි භාෂාවෙන් පලවී ඇති Powepoint Presentation කිහිපයකි. මේවා මා වෙත ලබා දුන්නේ දැනට 2016/17 ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව හදාරන නම සඳහන් කිරීමට අකමැති සොයුරියක විසිනි. ඔබට තුති සොයුරිය.. ඇය මේවා සොයාගෙන ඇත්තේ අන්තර්ජාලය පරිශීලනයේදීය. මේවායෙහි සම්පූර්ණ ගෞරවය ඒවායේ නිර්මාතෘවරුන්ට හිමිවේ.
පහත දක්වා ඇති සබැඳි මගින් ඒවා බාගත කල හැක.
Download : Labour Econ Presentation Series 01
3. Chap003 - Population & Participation
6. Chap006 - Wage Determination
7. Chap007 - Alternative Pay Schemes
9. Chap009 - Mobility Migration
Download : Labour Econ Presentation Series 02
4. Topic 4 - Comp. Equillibrium
5. Topic 5 - Eff Wages & Unionsd
6. Topic 6 - Education Training
9. Topic 9 - (extra) Ineq Spain
Download : Labour Econ Presentation Series 03
7. LabourEconomics - Chap007 - PaySchemes
8. LabourEconomics - Chap008 - Wage Structure
9. LabourEconomics - Chap009 - Migration
10. LabourEconomics - Chap014 - Labour Market Discrimination
No comments:
Post a Comment