Tuesday, April 3, 2018

BLE 207b - Costing වලට හොයපුම පොත..

BLE 207b - Cost Accounting and Auditing විෂය සඳහා අපි හොයපුම පොතක් කියලා මම හිතනවා මේක. මේක මට දුන්නේ අපේ 3rd year එකේ රන්දික සහෝදරයා..   Thanks බන් මේවා දෙනවට... ඒ වගේම මේක මට Scan කරලා දුන්නේ අපේ batch එකේ ශාන් ජයමාල් සොයුරා...Thanks බන් මේවා කරලා දෙනවට.... 

පහත දක්වා ඇති සබැඳිය මගින් එම පොත PDF ආකාරයෙන් බාගත කර ගතහැක.


Download : පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණය

No comments:

Post a Comment