Tuesday, May 28, 2019

BLE 309 - පරණ නිබන්ධන

මේ දක්වා ඇත්තේ අපගේ BLE 309 - ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධනය විෂය සඳහා පෙර වසරේ සිසුන් වෙත ලබාදුන් නිබන්ධන වේ.. මේවා මා වෙත PDF ආකාරයට පරිවර්තනය කර දුන්නේ කනිල් සංඛ සොයුරා වේ. උඹට පිං මචං...

ඒවා පහත දක්වා ඇති සබැඳිය මගින් PDF ආකාරයෙන් බාගත කර ගත හැක.

No comments:

Post a Comment